ඔමික්‍රෝන් නිරෝධායන කාලයේ වෙනසක්
quarantine
omicron
omicron variant
omicron covid variant
omicron quarantine
omicron covid
covid quarantine
omicron covid-19 variant
hong kong quarantine
14 day quarantine
By Gagana
ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩිවීම මධ්‍යයේ රෝග ලක්ෂණ නොපෙන්වන්නේ නම්, කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ ඇමෙරිකානුවන්ගේ නිරෝධායන කාලය දින 10 සිට 5 දක්වා අඩු කිරීමට එක්සත් ජනපද රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) කටයුතු කර තිබේ.
විශේෂයෙන්ම එක්සත් ජනපදය තුළ ඔමික්‍රෝන් ප්‍රභේදයේ ශීඝ්‍ර පැතිරයාම සමග රෝහල් පද්ධතිය වෙත ඇතිවන බලපෑම අවම කිරීමටත්, ඔමික්‍රෝන් ප්‍රභේදය තුළ තවමත් බරපතළ තත්ත්වයට පත්වන හෝ මාරාන්තික වන රෝගීන් අවම වීමත් මෙම තීරණයට හේතු වී ඇති බව කියැවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |