ඔමික්‍රෝන් රෝග ලක්ෂණ 8 මෙන්න..ඔබටත් තිබේ දැයි බලන්න

Corona Sri Lanka Omicron Omicron virus
By Aruna Dec 28, 2021 03:05 AM GMT
Aruna

Aruna

Report

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වනවිට ලෝකයේ බොහෝ රටවල සීඝ්‍රයෙන් පැතිරයමින් පවතිනවා.

අමෙරිකාව, ප්‍රංශය, ඉතාලිය සහ එක්සත් රාජධානිය ඒ අතුරින් ප්‍රමුඛ වනවා.

එම වෛරසයෙන් බේරී සිටීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීම මෙන්ම සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස පිළිපැදීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසනවා.

මේ අතර, ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වුවහොත් ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන රෝග ලක්ෂණ 8ක් ගැන සඳහන් වනවා.

01.උගුර කැසීම

02.නාසයෙන් දියර ගැලීම

03.මහන්සිය

04.කිවිසුම් පිටවීම

05.පිටෙහි පහළ ප්‍රදේශයේ කැක්කුම

06.හිසේ කැක්කුම

07.රාත්‍රියට දහඩිය දැමීම

08.මාංශ පේශීන්වල

ඇතිවන කැක්කුම යන රෝග ලක්ෂණයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now