යළි තෙල් මිල එකවරම ඉහළ යයි..සටහන් වූ නව මිළ ගණන් මෙන්න..
ලංකාවේ ඉන්ධන මිලට කුමක් වෙයි ද ?
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළිත් ඇමරිකානු ඩොලර් 80 ඉක්මවා තිබෙන බව වාර්තා වනවා.
ඒ අනුව ඊයේ (13) බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 82 සීමාව ඉක්මවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
එය සැලකෙන්නේ, මැයි මස අවසන් සතියෙන් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි.
මේ අතර, පසුගියදා ලෝක වෙළඳ පොළේ සිදුවූ ඉන්ධන මිල පහළ යෑම අනුව අපේ රටේද ඉන්ධන මිල පහළ පහළ දමනු ලැබීය.