ඩොලර් 115 ඉක්මවා ගිය බොරතෙල් මිලට අලුත් හැරවුමක්

By Shani Mar 20, 2026 02:57 AM GMT
Report

මැදපෙරදිග කලාපයේ උත්සන්න වූ යුදමය තත්ත්වය හේතුවෙන් ඉහළ ගිය ලෝක බොරතෙල් මිල අද (20) උදෑසන සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව, අද උදෑසන බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 105.82 දක්වා පහළ බැස ඇත.

ඊයේ දිනයේ මෙම මිල ඩොලර් 115 සීමාව ඉක්මවා ගොස් තිබුණි.

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව

අද ඔබේ ලග්නයට සුබයි ද ? විස්තර සහිත සවිස්තරාත්මකව

මේ අතර, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බොරතෙල් බැරලයක මිලද ඩොලර් 93.43 දක්වා අඩු වී ඇති අතර, ඊයේ එය ඩොලර් 100 ඉක්මවා ගියේය. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් බොරතෙල් සැපයුම්වලට බලපෑම් ඇතිවීමේ බියෙන් මිල ඉහළ ගිය නමුත්, මෑතකදී ඇති වූ සමහර සංවර්ධන  හේතුවෙන් මිල පහළ බැස ඇති බව විශ්ලේෂකයෝ පවසති.

දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අවදානම—කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

දිස්ත්‍රික්ක රැසකට වැසි හා අකුණු අවදානම—කාලගුණයෙන් විශේෂ නිවේදනයක්