ගෑස් හිඟය ගැන අමාත්‍යවරයාගෙන් නිවේදනයක්

Report

තෙල් මිල ඉහළ යාම හේතුවෙන් අනෙකුත් භාණ්ඩවල මිල ගණන් ද ඉහළ යා හැකි බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

රජය දිනපතා වත්මන් තත්ත්වය සමාලෝචනය කරමින් සිටින බව ඔහු තවදුරටත් පැවසීය. වැඩිදුරටත් ඔහු පවසා සිටියේ,

"පාරිභෝගිකයින්ට අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම කළමනාකරණය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. ඒ වගේම සමාගම් දෙසැම්බර් 31 වන දින දක්වා එකඟ වූ පරිදි ගෑස් සපයනවා. දැනට වෙළඳපොලේ ගෑස් හිඟයක් නැහැ. මේ ආකාරයෙන් ඉදිරියට යාමට පියවර ගන්නවා.ඒ වගේම රට තුළ ප්‍රමාණවත් සහල් තොගයක් පවතිනවා. මාස 3 සිට 4 දක්වා සහල් නිෂ්පාදනය අතිරික්තයක් පවතිනවා" 

රාජ්‍ය සේවකයින්ට WORK FROM HOME ලැබෙයිද? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්

රාජ්‍ය සේවකයින්ට WORK FROM HOME ලැබෙයිද? රාජ්‍ය පරිපාලන ඇමතිගෙන් ප්‍රකාශයක්

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්