ලබන සතියේ?. රටම බලාන හිටිය, වෙන්න යන දෙයක් ගැන ජනපතිගෙන් සුවිශේෂී හෙළිදරව්වවක් මෙන්න..

Ranil Wickremesinghe President of Sri lanka Presidential Update Latest Headlines Decision Making
By krishani Jun 15, 2024 01:15 PM GMT
krishani

krishani

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ලබන සතියේ?. රටම බලාන හිටිය, වෙන්න යන දෙයක් ගැන ජනපතිගෙන් සුවිශේෂී හෙළිදරව්වවක් මෙන්න.. | Official Loans To Sri Lanka

ඒ ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටු රැස්වීම ලබන සතියේ පැවැත්වෙන බවයි.

එම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකාවට බංකොලොත් බවින් ඉවත්වීමට හැකියාව ලැබෙනු ඇති බව ඒ මහතා පැවසීය.

ඊයේ (14) හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථා කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදෙනු ලැබුවේ ය.

ඉන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංයුතිය සහ ව්‍යුහය ප්‍රතිව්‍යුහගත කිරීමටත් යෝජනා කර ඇත.

එම වාර්තාව අද (15) භාරදෙනු ලැබුවේ විශ්‍රාමික විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ප්‍රමුඛ කමිටුව විසින් ය.