ඔක්තෝම්බර් මාසය සංචාරකයින් වැඩිම මාසය වෙයි.

Sri Lanka Tourism Sri Lanka United Kingdom Tourism Russia
By Hashini Nov 02, 2023 02:58 AM GMT
Hashini

Hashini

Report

 ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ඔක්තෝම්බර් මාසයේදී ලක්ෂය ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ එම මාසයේ මෙරටට සංචාරකයින් එක් ලක්ෂ නව දහස් එකසිය අනු නවයක් පැමිණ ඇති බවයි.

මෙරටට මෙම වසරේ මුල් මාස 10 තුළ සමස්ත සංචාරකයින් සංඛ්‍යාව එකොළොස් ලක්ෂ විසිපන්දහස් හාරසිය පනස්පහක් පැමිණ තිබෙනවා.

ඉන්දියාව,රුසියාව,එක්සත් රාජධානිය,ජර්මනිය සහ චීනය යන රටවල් වලින් ඔක්තෝම්බර් මාසය තුළදී වැඩිම සංචාරකයින් පිරිසක් මෙටටට පැමිණ තිබෙනවා. 

ReeCha