O/L විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින නියම කෙරේ...
O/l exam
Practical 2020 o/lexam
By Aruna
2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා සෞන්දර්ය විෂයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණය අගෝස්තු 28 දින සිට සැප්තැම්බර් මස 8 දින දක්වා පැවත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරීස් මහතා අද (19) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.
එම සිසුන්ගේ පෙර පුහුණුවීම් සඳහා ජූලි 26 දින සිට මාසයක කාලයක් සිසුන් පාසලට කැඳවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
