සා.පෙළ පිළිතුරු පත් ඇගයීම් සම්බන්ධයෙන් විභාග දෙපාර්තුමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්..

Ministry of Education G.C.E. (O/L) Examination
By krishani Jul 25, 2022 07:11 AM GMT
krishani

krishani

Report

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු මස 6 වනදා සිට යළි ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් සඳහන් කළේ ඇගයීම් කටයුතු යළි ආරම්භයට පෙර විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් සඳහා ඉන්ධන ලබා දීමට ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.