සාමාන්‍ය පෙළ අපේක්ශක සිසුන්ට විශේෂ දැනුම් දීමක්..
Sri Lanka
Sri Lanka Electricity Prices
By Sithumi
මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ පවතින අයහපත් කාලගුණ තත්ත්වය යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙනි.
විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, කිසියම් අපේක්ෂකයෙක් ගංවතුර හෝ වෙනත් ආපදා තත්ත්වයක් හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණීමට නොහැකි නම් ළඟම පිහිටි විභාග මධ්‍යස්ථානය වෙත ගොස් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටිය හැකි බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |