අයහපත් කාළගුණය නිසා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නව ක්‍රමවේදයක් හදුන්වා දෙයි.. වැඩේ වෙන්නේ මෙහෙමයි..

By krishani May 15, 2022 04:45 AM GMT
Report

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා තත්ත්වයන් පිළිබඳව ක්ෂණිකව දැනුම් දීමට 117 දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ඇතිවන ආපදා තත්ත්වයන්හි දී ජනතාවට මෙම දුරකථන අංකයට පැය 24 පුරාම අමතා දැනුම් දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join