කවුරු සෙව්වන්දිට ආදරේ කරත් සහයෝගේ දුන්නත් මාලිමා ආණ්ඩුව වරප්‍රසාද දෙන්නෑ

Report

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්ය අරච්චි මහතා පවසා ඇත්තේ, කවුරුන් ඉෂාර සෙව්වන්දිට ආදරය කළත්, සහයෝගය දුන්නත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධ කටයුතුවලට සම්බන්ධ ඕනෑම අයෙකුට ජාතික ජන බලවේගයේ රජය තුළ කිසිදු වරප්‍රසාදයක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ රට තුළ මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය අපරාධ සම්බන්ධ පරීක්ෂණවලදී කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බවයි.

මම මේ හැමදේම කරේ යුරෝප් රටකට පැනගන්න ආසාවෙන් සෙව්වන්දි ඔක්කොම හෙළි කරයි

මම මේ හැමදේම කරේ යුරෝප් රටකට පැනගන්න ආසාවෙන් සෙව්වන්දි ඔක්කොම හෙළි කරයි

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට රජය විශාල පියවරක් ගනිමින් සිටී. දේශපාලන සහයෝගය නොමැතිව ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට තවදුරටත් බලපෑම් කළ නොහැකි බව ඔහු පැවසීය.

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි

අතේ සල්ලි නැතුව කරාබු දෙක උකස් කරා සර් දුප්පත් කුඩු ගහන සොල්දාදුවෝ අපි අල්ලගන්නවා - සෙව්වන්දි වමාරයි

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා

මෙන්න සෙව්වන්දිගේ පෙම්වතා - නංගි කොහොම හරි වැඩේ කරගන්න මම ලගින් ආශ්‍රය කරලා වැඩේ කරගත්තා