අගෝස්තු මාසයේ ඉන්ධන මිල සංශෝධනය ගැන ඛනිජ තෙල් සංස්ථාවෙන් විශේෂ නිවේදනයක්

Report

 මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සදහන් කර තිබේ.

එහි සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව සදහන් කර තිබේ ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414.00ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි.

එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 382.00ක් ලෙස ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රුපියල් 495.00ක් ලෙස ද එලෙසින්ම පවතී.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ සුපර් ඩීසල් මිල රුපියල් 478.00ක් ලෙස සහ භූමිතෙල් රුපියල් 285.00ක් ලෙස පවතින මිල ගණන් යටතේ ම පවතින බවයි  .

කොළඹ උද්ධමනය යළි ඉහළට - ජූලි මාසයේදී 7.3%ක් දක්වා වර්ධනය වෙයි

කොළඹ උද්ධමනය යළි ඉහළට - ජූලි මාසයේදී 7.3%ක් දක්වා වර්ධනය වෙයි

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න