මාලිමාවේ දේශපාලන චරිතයක් ඉල්ලා අස්වෙයි

Report

ජාතික ජන බලවේගයට අයත් හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හර්ෂ මනෝජ් ගාර්ධිය, පුංචිහේවා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිපිය අද (21) සවස ප්‍රාදේශීය සභාවේ ලේකම් ඉරේකා දිල්රුක්ෂි මහත්මිය වෙත භාර දී ඇති බව සඳහන් වේ.

මෙම තීරණය පුද්ගලික හේතු මත ගත් බවද නිල වශයෙන් පැවසේ.

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනයක්

වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක්

වෛද්‍යවරු සංකේත වැඩ වර්ජනයක්