කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක182.58කින් ඉහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත කොටස් මිල දර්ශකය අද (21) (ASPI) ඒකක 182.58කින් (0.77%) ඉහළ ගොස් තිබේ.

ඒ අනුව, දර්ශකයේ අගය ඒකක 23,806.32ක් ලෙස සටහන් වී ඇත.

අද දින වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.8ක් ලෙසයි වාර්තා වේ.

නීතියෙන් ලෙස්සන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය යතුරුපැදි කාර්මිකයා අත්අඩංගුවට

නීතියෙන් ලෙස්සන්න පොලීසියට අල්ලස් දෙන්න ගිය යතුරුපැදි කාර්මිකයා අත්අඩංගුවට

අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි - සිදුවීම සම්බන්ධයෙන් සැකයක්

අයියා හැප්පී මියගිය ටිපර් රථයට මල්ලිත් හැප්පෙයි - සිදුවීම සම්බන්ධයෙන් සැකයක්