අඩු වෙයිද? වැඩි වෙයිද? ඉන්ධන මිල ගැන දැනුම් දීමක්

Report

සැප්තැම්බර් මාසය සදහා නියමිත ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත්කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ ක‍රා.

ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

ආනන්ද විජයපාලගේ ව්‍යාජ ඡායාරූ පළකෙරූ පුද්ගලයන්ට වැඩ වරදී

අගෝස්තු මාසය සදහා ඉන්ධන මිලෙහි වෙනසක් සිදු කෙරුණේ නැහැ.

ඒ අනුව,

උදේ කෑම ගේන්න යතුරු පැදියෙන් ගිය ළමයි දෙන්නට හොඳටම ගහලා යතුරුපැදිය හොරකම් කරලා

උදේ කෑම ගේන්න යතුරු පැදියෙන් ගිය ළමයි දෙන්නට හොඳටම ගහලා යතුරුපැදිය හොරකම් කරලා

ලංකා සුදු ඩීසල් ලිීටරයක් රුපියල් 289 කටත්,

සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 325 කටත්,

ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 305 කටත්,

ඔක්ටේන් 95 පෙට්්‍රල් ලිටරයක් රුපියල් 341 කටත් සහ

ලංකා භූමිතෙල් ලිටරයක් රුපියල් 185 ක මිලකටත් මේ වන විට අලෙවි වනවා.

ආයේ වැඩි වෙන්න කලින් අරගන්න අද රන් මිල මෙන්න

ආයේ වැඩි වෙන්න කලින් අරගන්න අද රන් මිල මෙන්න