දුම්රිය ප්‍රමාදයක් ගැන මගීන්ට විශේෂ දැනුම්දීමක්..

Report

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තුව විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

මීරිගම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදුව ඇති දෝෂයක් හේතුවෙන් මෙම දුම්රිය ප්‍රමාදය ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..

හෙට රට පුරා පාසල් නිවාඩු දෙයි?..මෙන්න දැන් ලැබුණ තීරණය..අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ දැනුම්දීමක්..