මොන්තා සුළි කුණාටුව හේතුවෙන් ධීවර ප්‍රජාවට අති විශේෂ නිවේදනයක්
            
                
                By Mithu
            
            
                
                
            
        
    පවතින කාලගුණික තත්ත්වයත් සමග දිවයිනට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මොන්තා" සුළි කුණාටුව අද උදෑසන මුලතිව් සිට කිලෝමීටර 600ක් පමණ ඊසාන දෙසින් පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දිශාවට ගමන් කරමින් හෙට උදෑසන 5.30 වන විට චණ්ඩ සුළිකුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වීමට හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අනතුරව හෙට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී සුළිකුණාටුව ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන්කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර සහ නාවුක කටයුතුවලන් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
                            ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
         
        