තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ විජේ පෙරමුණට - ඡන්ද උණුසුම මැද විජේගේ නිවස පිටත ආරක්ෂාවත් තර කර‍යි[UPDATE]

By Kaushi May 04, 2026 05:01 AM GMT
Report

තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතියි.

ඒ අනුව පෙරවරු 9.20 වන විට පවතින තත්ත්වය අනුව, ආසන 158ක් අතුරින් ආසන 71ක් ජය ගැනීමට ගැනීමට තලපති විජේ නායකත්වය දෙන තමිලග වෙට්ට්‍රි කසාගම් (TVK) පක්ෂය සමත්ව තිබුණා.

එමෙන්ම මහ ඇමති ස්ටාලින් නායකත්වය දෙන ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂය ආසන 48ක් ලබා ඇති අතර තෙවන ස්ථානයට එඩප්පාඩි පලනිසාමි නායකත්වය දෙන සමස්ත ඉන්දියා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) පක්ෂය පත්ව ඇත.

ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?

ලෝකෙම බලන් ඉන්න තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙයි - විජේගේ බලාපොරොත්තු සුන්?

මේ අතර ඡන්ද ගණන් කිරීම මධ්‍යයේ, තමිලගා වෙට්‍රි කසාගම් (TVK) ප්‍රධානී සහ නළු විජේගේ චෙන්නායි නිවසින් පිටත ආරක්ෂාව තර කර ඇත.

ඉන්දියාවම හොල්ලන තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵල අද

ඉන්දියාවම හොල්ලන තමිල්නාඩු ඡන්ද ප්‍රතිඵල අද

අත්ලාන්තික් සාගරය කැළඹෙයි - සංචාරක නෞකාවක පැතිර ගිය සැක සහිත වෛරසයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට

අත්ලාන්තික් සාගරය කැළඹෙයි - සංචාරක නෞකාවක පැතිර ගිය සැක සහිත වෛරසයකින් තිදෙනෙකු ජීවිතක්ෂයට