විභාග අපේක්ෂකයන්ට විෂයන් පිළිබඳ ගැටලුවක් ඇත්නම් විමසීමට විශේෂ දුරකථන අංක.
By Sewvandhi
විභාග කාර්යමණ්ඩලය සඳහා ඉන්ධන ලබාදීම සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී.ධර්මසේන මහතා සඳහන් කළා.
විෂයන් පිළිබඳව ගැටලුවක් ඇත්නම් 0112 784 208 හෝ 0112 784 537 යන දුරකථන අංකවලට අමතා දැනුම්දෙන ලෙස විභාග අපේක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |