පළාත් පාලන ඡන්දය ගැන විශේෂ තීරණයක්..! කොමිසමෙන් හදිසියේ කළ නිවේදනය..
Election Commission of Sri Lanka
Election
Local government Election
Latest Headlines
By Sewvandhi
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසන්නේ, ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා අනුව එම මැතිවරණය පවත්වන බවය.
මෙම තීරණයෙන් අසාධාරණයක් සිදුවේ යැයි හැඟෙන ඕනෑම පාර්ශ්වයකට අධිකරණයේ පිහිට ලබාගැනීමේ හැකියාව පවතින බවයි, මහනුවර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.