ඔබත් නොවැම්බර් හත්වනදාට පෙර අයදුම් කරන්න..ආයදුම්පත් මෙතනින්..

Election Commission of Sri Lanka Election Local government Election Latest Headlines
By Sewvandhi Oct 18, 2024 01:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ, නොවැම්බර් 14 පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී කායික දුබලතා ඇති තැනැත්තන්ට ඡන්ද පොළ වෙත යාම සදහා ප්‍රවාහන පහසුකම් ලබාගැනීමට ප්‍රදේශයේ තේරීම් භාර නිලධාරියාගේ අවසර ලබාගත යුතු බවයි.

එම කොමිෂන් සභාව සදහන් කළේ, ඒ සදහා ලබන මස 07වනදාට පෙර අයදුම් කළ යුතු බවයි.

එම අයදුම්පත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ ග්‍රාම නිලාධාරී කාර්යාලයෙන් හෝ www.election.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

තරුණ දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක ගිණුමක් මං ඇස් දෙකටම දැක්කා...ගිණුම තියෙන තැනත් හෙළි කරයි..

තරුණ දේශපාලඥයෙකුගේ ඩොලර් මිලියන දහසක ගිණුමක් මං ඇස් දෙකටම දැක්කා...ගිණුම තියෙන තැනත් හෙළි කරයි..