19 වනදාට කලින් කරන්න...මොකක්ද මේ එක් ප්‍රදේශයක ජනතාවට විතරක් මැතිවරණ කොමිසම කළ අමුතු නිවේදනය..

Election Commission of Sri Lanka Election Local government Election Latest Headlines
By Sewvandhi Oct 07, 2024 02:47 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිසම මගින්, ලබන 26 වනදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාලව එම ප්‍රදේශයේ ඡන්ද දායකයින් වෙත විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ, නිවැරදිව ඡන්දය භාවිතා කරන ආකාරය සම්බන්ධවයි.

එම නිවේදනයේ,මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද පත්‍රිකාවේ මනාප අංක සඳහන් නොවන අතර පක්ෂයේ ලකුණ පමණක් ඡන්ද පත්‍රිකාවේ සටහන්ව ඇති බවද සදහන් වනවා.

දරුවන් ලක්ෂ විස්සක් මන්දපෝෂණයෙන් සිටියදී, හිටපු පාලකයා මාසෙකට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා..

දරුවන් ලක්ෂ විස්සක් මන්දපෝෂණයෙන් සිටියදී, හිටපු පාලකයා මාසෙකට කජු කන්න විතරක් කෝටි හතරක් වියදම් කරලා..

මේ අතර කායික දුබලතාවයෙන් යුතු පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලුම් කළ හැකි ආකාරය පිළිබඳවද මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ප්‍රවාහන පහසුකම් අවශ්‍ය පුද්ගලයින් ලබන 19වනදාට පෙර අදාල ඉල්ලීම සිදුකළ යුතු බවද එම නිවේදනයේ සඳහන්.

අදාල නිවේදනය පහතින් දැක්වෙනවා,

Gallery