නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති සේවා
By Sewvandhi
පවතින කොරෝනා වෛරස් තත්වය හමුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සේවා ලාභීන්ගේ පැමිණීම හෙට (10) සිට තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
එබැවින් නැවත දැනුම්දෙන තුරු කිසිදු විශ්‍රාමිකයෙකු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු පරිශ්‍රයට තුලට නොපැමිණෙන ලෙසටයි දැනුම්දෙන්නේ.
දෙපාර්තමේන්තුවෙන් ලබාගත යුතු සේවා 1970 ක්ෂණික දුරකථන අංකය අමතා ලබාගන්නා ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
