මෙරට නිල සංචිත ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..

By Sewvandhi Jul 06, 2023 03:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින්, 2023 ජූනි මස අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 3.5ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇති බව දැනුම්දෙනවා.