මෙවර සාපෙළ අපේක්ෂකයන්ට හදිසි දැනුම්දීමක්..!

By Sewvandhi Feb 13, 2024 12:12 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් 2024 මැයි මස අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට (2023) පෙනී සිටීමට ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට ඉල්ලුම් කර ඇති දරුවන්ට නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙතෙක් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය නොලැබුණු ඉල්ලුම්කරුවන්ට පහත පහසුකම් ඔස්සේ ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය ලබාගත හැකි බවයි, එහි දැක්වෙන්නේ.

වැඩි විස්තර පහතින්,

Gallery
ReeCha