සෞඛ්‍යයට බරපතළ තර්ජනයක්. - පිළිකාකාරක ප්‍රතිශතය සංශෝදනයේ රජයේ සැලැස්මක්.
Ministry of Health Sri Lanka
Government Of Sri Lanka
Healthy Food Recipes
Sri lanka Food Recipes
By Wayomi
කුඩා දරුවන්ගේ ජීවිත අවදානමේ දමන රජයේ තවත් කූඨ සැලැස්මක් ගැන අනාවරණය වී තිබෙනවා.
ඒ, කුඩා දරුවන් සඳහා ලබාදෙන ආහාරවල අඩංගු ඇෆ්ලටොක්සින් ප්‍රතිශතය සංශෝධනය කිරීමට රජය උත්සාහ දරමින් සිටින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරන්නේ.
එම සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර පවසන්නේ,එවැනි ක්‍රියාමාර්ගයක් ගතහොත් එය දරුවන්ගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වනු ඇති බවයි.
ඔහු මේ බව අනාවරණය කළේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Sponsored By Sarrita Jewellery
