විපක්ෂ බලය තියෙන තැන් වලට රජයේ මුදල් නෑ – ටී.බී. සරත් කියයි

Sri Lanka Politician Latest Headlines Sinhala news NPP Government Colombo politics heat up
By Shehan Jun 09, 2025 12:27 AM GMT
Shehan

Shehan

Report

විපක්ෂයේ කණ්ඩායම් එක්ව බලය හිමිකරගන්නා පළාත් පාලන ආයතනවලට මධ්‍යම රජය හරහා මුදල් ලබාදීමට සැලසුමක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

මේ අතර, විවිධ පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් තේරී පත්වූ පළාත් පාලන ආයතන සභිකයින්ගේ ප්‍රතිඥා දීම අදත් සිදු විය.

වෙළඳපොළේ වාසියත්, ආදරයේ පරාර්ථකත්වයත් – අද ලග්න පලාපල කියන කතාව

වෙළඳපොළේ වාසියත්, ආදරයේ පරාර්ථකත්වයත් – අද ලග්න පලාපල කියන කතාව

කඩුවෙල මහ නගර සභාවට තේරී පත්වූ විපක්ෂයේ සභිකයින්ගේ ප්‍රතිඥා ලබාදීම පට්ටියාවත්ත ප්‍රදේශයේදී සිදු කෙරිණි.

එසේම, තවත් පක්ෂ කිහිපයකින් තේරී පත්වූ පළාත් පාලන ආයතන සභිකයින්ගේ ප්‍රතිඥා දීම ද අද සිදු විය.

ගිඟුරුම් සහිත වර්ෂාවක් එනවා – කාලගුණ අනාවැකි මෙන්න

ගිඟුරුම් සහිත වර්ෂාවක් එනවා – කාලගුණ අනාවැකි මෙන්න

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

අපේ නෝනගේ කරෙත් මාලේ නෑ! චිචීගේ බල්ලගේ චේන් එක පවුම් 90යි..! - වසන්තට ජීවිතේම කලකිරීමක්

ReeCha