හිටපු රාජ්‍ය ඇමතිගේ බිරිද අත්අඩංගුවට...පස්සෙ දොරෙන් පැන්නට වැඩේ හරි ගිහින් නෑ

Report

හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේශ් ගන්කන්දගේ බිරිඳ වන කුෂානී නානායක්කාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ රුපියල් මිලියන 700ක් ඉක්මවූ ආදායම් බදු ගෙවීම් පැහැර හැරීමක් සම්බන්ධයෙන් බව සඳහන්.

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

ඇයට විරුද්ධව දීර්ඝ කාලයක සිට බදු ගෙවීම පැහැර හැර ඇතැයි යනුවෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා.

එසේම ඇය ව්‍යාපාර රැසක අධ්‍යක්ෂකවරියක් බව ද වාර්තා වේ.

වාර්තා වන ලෙසට ඇයව අත්අඩංගුවට ගැනීමට අඳාළ අධිකරණය නියෝගයක් ලබා ගෙන ආදායම් බදු දෙපාර්තමේන්තුව ඇගේ නිවසට ගොස් ඇත.

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

එහෙත් එම අවස්ථාවේදී ඇය පසුපස දොරෙන් පලා යාමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වුවත් පොලිස් නිලධාරීන් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා