රෝගයක වැඩිවීමක්

Report

පවතින වැසි සහිත කාලගුණයත් සමග ස්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ස්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග පවතින පිරිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙසද ඔහු දැනුම් දෙයි.

රන් මිල කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි – දැනගන්න කලින් පරක්කු වෙන්න එපා

රන් මිල කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි – දැනගන්න කලින් පරක්කු වෙන්න එපා