රෝග වැඩිවීමක් - සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Report

පවතින වැසි සහිත කාලගුණයත් සමග ශ්වසන රෝගවල වැඩිවීමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

එහි වසංගත රෝගවිද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, ශ්වසන රෝගවලින් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි.

අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

අනේ අපොයි... නැවෙන් ලැබෙන්න ගිය ආධාර ටික හමුදාවෙන් නවත්තලා

දියවැඩියාව ඇතුළු නිධන්ගත රෝග පවතින පිරිස් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමුකරන ලෙසද ඔහු දැනුම් දෙයි.