දන්න ගැට ඔක්කොම පළවෙනි දවසෙම මනමාලිට පෙන්නන්න ගිහින්...මදැයි කළා...අන්තිමට මනමාලයට කෙළින් හිට ගන්නවත් පණ නෑ

Report

මෙරට මැණික්වලට ප්‍රසිද්ධ නගරාසන්න ගම්මානයකින් අපූරු පුවතක් වාර්තා වී තිබෙනවා.

ඒ අලුතින් කැන්ඳගෙන ආ මනාලියට වැඩ පෙන්නීමට ගොස් කොන්ද කඩා ගත් මනාලයෙක් පිළිබඳවයි.

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

අඳාළ මනමාලයා ලිපිකරු විභාගයෙන් සමත් වීමෙන් පසු අගනුවරට පත්වීමක් ලබා ගොස් තිබෙනවා.

ඒ අනුව එහිදී තරුණියක් සමඟ පෙම් සබඳතාවක් ඇති වීමෙන් පසු දෙදෙනා විවාහ වී ඇත.

නිවසේ එකම පුත්‍රයා වූ බැවින් මේ බව ආරංචි වූ මවුපියන් ඇය සමග ගෙදර එන ලෙස ඔහුට දන්වා ඇත.

අගනුවරම හැදී වැඩී විලාසිතාවලට හුරුවී සිටි මනාලිය ද ඔහු සමඟ ගමට පැමිණ ඇත්තේ දැඩි සතුටෙන් බව පවසයි.

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

කෙසේ වෙතත් පැමිණි මුල් දිනයේම ඔහු සමඟ වත්ත පිටිය නැරඹීමට ගිය ඇය පේර ගසක ඉදුණු ගෙඩියක් දැක එය කඩා ගැනීමට කෙක්කක් සොයා තිබෙනවා.

එවිට මනමාලයා ‘අයියෝ ඕවට කෙකි මොකටද?’ යැයි පවසමින් එක පිම්මේ ගසට නැග ඇත්තේ මනාලියට වැඩ පෙන්වීමේ බලාපොරොත්තුවෙන්.

එහෙත් හතර විලි ලැජ්ජාවක් පරම්පරාවටම ඇති කරමින් ඔහු ලිස්සා ගොස් පහළට ඇද වැටී ඇත්තේ තම කොන්ද ද ගලක වද්දා ගෙනයි.

කොන්දට දැඩි හානි ක‍ර ගත් පුත්‍රයාව දුටු මවද ඒ සමඟ කෑ ගහගෙන එතැනට පැමිණ ඇත්තේ ‘‘බැරි වැඩ කරන්න යනවට හොඳ පාඩම’’ ලෙස ඔහුව තවත් ලැජ්ජාවට පත් කරමින්.  

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා