රන් මිල කැපී පෙනෙන ලෙස වෙනස් වෙයි – දැනගන්න කලින් පරක්කු වෙන්න එපා
Gold Price in Sri Lanka
Today Gold Price
Latest Headlines
Sinhala news
gagana news
By Shehan
2025 ජූනි 9 වන අද දින සඳහා ශ්‍රී ලංකාවේ රන් මිල පහත පරිදි වේ:
කැරට් 22 (ග්‍රෑම් 8) රන් උකස් 1ක මිල රු. 256,250 කි.
ඒ අනුව කැරට් 22 රන් ග්‍රෑම් 1ක් සඳහා ඔබට ගෙවිය යුතු මුදල රු. 32,030 කි.
එසේම කැරට් 24 (ග්‍රෑම් 8) රන් උකස් 1ක මිල රු. 279,500 ලෙස සටහන් වේ.

