නේපාලයේ පළමු වරට මව් කිරි බැංකුවක්

By Hashini Jun 09, 2025 09:18 AM GMT
Report

නේපාලයේ පළමු වරට ළදරුවන්ට මව්කිරි ලබාදීමේ අරමුණින් මව්කිරි බැංකුවක් ස්ථාපිත කර තිබෙනවා.

ඒ හරහා අඩු බර උපත්, නොමේරූ සහ අනෙකුත් අවදානම් සහිත අලු‍ත උපන් බිළිඳුන්ට සේවා ලබාදීමටයි කටයුතු කර ඇත්තේ.

ගම්පහට පැය 10ක ජල කප්පාදුවක්

ගම්පහට පැය 10ක ජල කප්පාදුවක්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුනිසෙෆ් සංවිධානය, නේපාල රජය සහ අනෙකුත් හවුල්කරුවන් එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇති බවයි.

ලොව පුරා සෑම වසරකම නොමේරූ ළදරුවන් මිලියන 15 කට වඩා උපත ලබන අතර නේපාලය සහ අනෙකුත් මධ්‍යම ආදායම් ලබන රටවල වාර්ෂිකව නොමේරූ දරු උපත් 81,000 ක් සිදුවන බවටයි අනාවරණ වී ඇත්තේ. 

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?