මොකක්ද මේ බිකිණි කතාවේ ඇත්ත (PHOTO)

By Ashfa May 25, 2025 03:27 PM GMT
Report

නව්ෂාඩ් ආරුගම්බේ නමින් ෆේස්බුක් පිටුවක් ක්‍රියාත්මක කරන පුද්ගලයෙක් විසින් ‘බිකිනිය’ හෙවත් නාන ඇදුමෙන් අරුගම්බේ නගරයේ නොසැරිසරන ලෙස සංචාරකයන්ට දැනුවත් කරමින් සදහන් කල පෝස්ටුවක් සමාජමාධ්‍ය තුළ විශාල කතාබහක් ඇති කර තිබෙනවා.

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

ඔන්න ආයේ බිකිණි අදින්න තහනම්..

එය ආරුගම්බේ සංචාරක කලාපයට අදාල සමාජ මාධ්‍ය ජාලා අතරද මේ වන සංසරණය වෙමින් පවතින අතර එවැනි තීරණයක් ගැනීම පිළිබදව කිසිදු වගකිව යුතු නිලධාරියෙක් මෙතෙක් අදහසක් පල කර නැහැ.

Gallery