විරෝධතාව නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි
Sri Lankan protests
Sri Lanka
By Sewvandhi
නිවිතිගල - කරවිට මධ්‍ය මහා විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසදුම් ඉල්ලා දෙමව්පියන් පිරිසක් විරෝධතාවයක නිරත වනවා.
රත්නපුර - කලවාන ප්‍රධාන මාර්ගය කරවිට මංසන්ධියෙන් අවහිර කරමින් විරෝධර්තාවයේ දීම හේතුවෙන් මාර්ග තදබදයක් නිර්මාණය වී තිබෙනවා.
............................................................
You May Like This Video -;
