දැන් ඔක්කොම දාලා අපිට වෙලා තියෙන්නේ විපක්ෂය සභ්‍යකරණය කරන්න අසභ්‍ය කෑල්ලක් ඇතුලට ඔබන්නේ නැතිව එයාලට මොකුත් කරන්න බෑ - නිශාන්ත

Report

ආණ්ඩුවේ අලුත්ම ව්‍යාපෘතිය වී ඇත්තේ අසභ්‍යකරණය වූ විපක්ෂය සභ්‍යකරණය කිරීම බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

කෙහෙම්මලක් මොඩියුලයට දාලා හය වසරේ ළමයින්ට පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇවිත් - අගමැතිනියට පාර්ලිමේන්තුව මැද්දෙම අමතයි

කෙහෙම්මලක් මොඩියුලයට දාලා හය වසරේ ළමයින්ට පාරේ බැහැලා යන්නත් බැරි තත්ත්වයක් ඇවිත් - අගමැතිනියට පාර්ලිමේන්තුව මැද්දෙම අමතයි

"විදුලි සංදේශ යටිතල පහසුකම් හවුලේ භාවිත කිරීම හරහා මේ රටේ ජන සමාජයට දැවැන්ත වාසියක් එකතු වෙනවා.මෙය පරිසර හිතකාමී ක්‍රියා මාර්ගයක් ලෙස ගන්න පුළුවන්. එමෙන්ම නගර සැලසුම්කරණයේදී මෙය ඉතා පහසුවක්. එමෙන්ම අධික වියදම් සහිත යටිතල පහසුකම් එකිනෙකා වෙන වෙනම ගොඩ නගනවා වෙනුවට ඒවා පොදුවේ භාවිත කිරීම හරහා ප්‍රාග්ධනයේ ඉතිරියක් සිදු වෙනවා. ඒ මුදලේ වාසිය නැවත ජන සමාජයට ලැබෙනවා. ඒකාධිකාරයන් බිඳ දැමීම සඳහා මෙවැනි නියාමනයන් අවශ්‍ය වෙනවා. අධ්‍යාපනයේ අසභ්‍යකරණයක් ගැන විපක්ෂයේ උදවිය කතා කළා. ඇත්තටම අසභ්‍යකරණයට ලක්වෙලා තියෙන්නේ මේ විපක්ෂය. අපේ ව්‍යාපෘති වලට අමතරව විපක්ෂය සභ්‍යකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නත් අපට සිදුවී තිබෙනවා. අසභ්‍ය කෑල්ලක් මේක ඇතුලට ඔබන්නේ නැතිව ඔවුන්ට කිසිවක් කතා කරන්න බැහැ"

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

මීට පස්සේ ගෙවල් කුලියට ලබා දෙන පුද්ගලයින්ට මොකද වෙන්නේ? අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත

ඕගොල්ලො රෙද්ද බලෙන් අරගෙන ඇඳ ගත්තා මම දැම්මේ නෑනේ මම දැම්මා නම් තමයි අවුල තියෙන්නෙ - රජිත