ඇමතිකම අතහරින්න හදන ලන්සාට, " පාර විවෘත කරොත්,මම උඹට කුඩුවෙන්න ගහනවා" ඇමතිවරයෙක් තර්ජනය කරන හඬපටය මෙන්න - (VIDEO)
politics
blackmail
sanath nishantha
Nimal lansa
By Sewvandhi
රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් වීමට සූදානමින් සිටින බව පවසන නිමල් ලන්සා මහතාට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා විසින් තර්ජනය කරනු ලබන හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එම හඬ පටය තමන්ගේ එකක් බවත් දැනට මාස කිහිපයකට පෙර දුන් ඇමතුමක් බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කර සිටියා.
ශ්‍රීලනිපයේ නියෝජිතයන්ට මාර්ග සකස් කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් තමන් මාධ්‍ය සාකච්ජාවක් පවත්වා කුඩු වෙන්න ගසන බවටයි එහිදී තර්ජනය කර ඇත්තේ.
ඒ පිළිබඳව තොරතුරු පහතින් නැරඹිය හැකියි.(වීඩියෝ අයිතිය - ස්වර්ණවාහිනී live at8)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |