මහාචාර්ය නිලීකා මලවිගේට හිමි වූ නව තනතුර මෙන්න.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක විද්‍යා අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ 2021 සිට 2021 දක්වා කාලය සඳහා COVID-19 තාක්ෂණ ප්‍රවේශ සංචිතය (C-TAP) පිළිබඳ WHO තාක්ෂණික උපදේශක කණ්ඩායමේ විශේෂඥයෙකු ලෙස තෝරාගෙන ඇත තිබෙනවා.
මේ අතර තවත් කොවිඩ් රැල්ලක් ඇති වීමේ දැඩි අවදානමක් තිබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා.
ඒ, සංචරණ සීමා ඉවත්කිරීමේ තත්ත්වය යටතේ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
නැවත කොවිඩ් රැල්ලක් ඇති වීම වළක්වා ගැනීම සඳහා නිර්දේශ 04 ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඔවුන් විසින් යැවූ ලිපියක, අන්තර්ගතයි.
ඉතා හොඳ අධීක්ෂණයක් යටතේ වත්මන් නීති හා සීමාකිරීම් දැඩි ලෙස බලාත්මක කිරීම, ප්‍රමුඛතා කණ්ඩායම් සඳහා ෆයිසර් එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම, ඒ අතර වනවා.
ඊට අමතරව අධි ව්‍යාප්තවීම් තත්ත්වයන් සහ සිදුවීම් සීමා කරමින් කටයුතු කිරීම සහ පර්යේෂණ සිදුකරමින් කොවිඩ් වැළඳී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් නිරන්තර අවධානයක් පවත්වා ගැනීම වැදගත් බවද අදාළ නිර්දේශවලට ඇතුළත්.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |