පාස්කු සතියට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්..
Nihal Talduwa
Sri Lanka Police
Sri Lanka
By krishani
පාස්කු සතියට මූලික අවදානය ලබා දෙමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.
ඒ ඊයේ (06) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී ය.
දේවස්ථාන ආශ්‍රීතව පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බවත් පොලිස් නිලධාරීන්ගේ හිඟතාවයක් පවතින්නේ නම් ත්‍රිවිධ හමුදා නිලධාරීන් ආරක්ෂාව සදහා දේවස්ථාන වෙත කැඳවීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය හිමිව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |