නවසීලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද.. හරියටම තරගය පටන් ගන්න වෙලාව සහ තැන මෙන්න.

Report

නවසීලන්ත - ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අද (13) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, අද තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිත බවයි පැවසෙන්නේ.

ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.

ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.


අබාධයට ලක්ව සිටින වනිදු හසරංග මෙම තරගාවලියෙන් ඉවත්කර තිබෙන අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා තිබේ.

පසුගියදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේ දී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී ඇත.

දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.