ඡන්දෙට ඔන්න මෙන්න තියල තෙල් මිලෙහි දැනෙන අඩුවීමක්..නව මිල ගණන් මෙන්න.

Report

පසුගිය දින වල පැවති මිල ගණන් වලට සාපේක්ෂව මේ වන විට ලෝක වෙළඳපළේ බොරතෙල් මිලෙහි වෙනස්වීමක් දකින්නට ලැබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 68.03 ලෙසයි සටහන් වුණේ.

බ්‍රෙරෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 71.89ක් ලෙස සටහන් වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..

අද සිට දිවයින පුරා සියලුම පාසල් වලට නිවාඩු දෙයි.. යළි ආරම්භ වන දිනය ගැනත් දැනුම්දීමක්..


ඒ අනුව, ඩබ්ලිබ් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල පසුගිය සති අන්තයේ  සටහන් වූයේ ඩොලර් 70. 38ක් ලෙසයි.

එය 2. 74 % කින් පහළ යෑමක් බවයි වාර්තා වුනේ.

මේ අතර, පසුගිය සති අන්තය වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 73. 87ක් ලෙස සටහන් වූ අතර එය 2.30%ක අඩුවීමක් බවයි පැවසුනේ.

අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..

අද ලග්න කිහිපයකට ඉතාමත් ශුභ ග්‍රහ පිහිටීමක්..ටිකට් එකක් අරගෙන බලන්න..


කෙසේවෙතත් මේ වන විට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිලෙහි දැනෙන අඩුවීමක් දකින්නට ලැබේ.

එහි වාසිය මෙරට ජනතාවට ලැබෙනු ඇති බවයි පාරිභෝගික ජනතාව දැඩි බලාපොරොත්තුවෙන් පසු වන්නේ.