ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කෙරේ

#sinhala news in sri lanka#tamile news in Sri lanka#Sri Lanka cricket Team#Under 19 Youth Sri Lanka Cricket Team#Sri Lanka Youth Team under Group D#
By krishani Jan 02, 2022 07:28 AM GMT
krishani

krishani

Report

අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබේ. 

ශ්‍රී ලංකා කණ්ඩායම, "D" කාණ්ඩය යටතේ තරග වදිනු ඇති.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ ස්කොට්ලන්තය සමග තරග කිරීමට නියමිතය. ජනවාරි 14 වනදා ජෝර්ජ්ටවුන් හි එවරස්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව පළමුවෙන් ස්කොට්ලන්තයට එරෙහිව  තරග කිරීමට නියමිතය.

පසුව ශ්‍රී ලංකාව මුලික වටයේ තරග සඳහා ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමග තරග කිරීමට නියමිතය.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now