තත්වය යළි අවදානම් - දැඩි සීමා සහිතව නවතම මාර්ගෝපදේශ මාලාවක්
Srilanka
srilanka
covid guidlines
By Sithumi
රට තුළ කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය යහපත් තත්ත්වයකට පත්ව තිබුණත් තවත් සැලකියයුතු ප්‍රමාණයකට කොවිඩ් -19 සම්ප්‍රේෂණයක් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි
. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ ඒ අනුව 2021 ඔක්තෝබර් 01 වනදා ප්‍රකාශයට පත්කළ ක්‍රමිකව රට නැවත විවෘත කිරීමට ගත් ක්‍රමෝපායන් තවදුරටත් බලපාන බවය.
එම මාර්ගෝපදේශ මාලාව පහතින් ,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

