උත්සව සමයේ විනෝද චාරිකා යන පිරිස්වලට යළි සිහි කැඳවීමක්

By Wasantha Apr 15, 2021 03:10 AM GMT
Report

 උත්සව සමයේ අවුරුදු අසිරිය විද ගැනීම සදහා බොහෝ පිරිස් මේ දිනවල නුවරඑළිය ඇතුළු සංචාරක ස්ථාන වෙත පැමිණෙමින් සිටිනවා. එලෙස පැමිණෙන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි යුද්ධ හමුදාපති ලූතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ.