ලංකාවම බලා සිටි අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහ නාහිමිවරුන්ට පිළිගන්වයි

Report

 මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ඒකාබද්ධව නිකුත් කිරීමට ගත් තීරණයත් සමග එය මහානායක ස්වාමින්වහන්සේට පිළිගැන්වීම අද (17) සිදුකරන ලදි.

ජ්‍යේතිෂ්‍යවේදීන්ගේ පොදු එකඟතාව මත 2026 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සකස් කර තිබේ.

  එම අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මහානායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත පිළිගැන්වීම අද සිදුකරන ලදි.

මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම යන ස්වාමින්වහන්සේ වෙත නැකැත් සීට්ටුව පිළිගැන්වීම අමාත්‍ය හිනිදුම සුනිල්සෙනෙවි මහතා අතින් සිදුකරන ලදි .

මේ අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන සහ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද ස්වාමීන්වහන්සේ වෙතද නැකැත් සීට්ටුව පිළිගන්වා තිබේ .

පොදු ප්‍රවාහනයේ ඉන්ධන තත්වය ගැන ගමනාගමන කොමිෂම කියයි

පොදු ප්‍රවාහනයේ ඉන්ධන තත්වය ගැන ගමනාගමන කොමිෂම කියයි

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පල කිරීමක් ගැන පොලිසියෙන් නිවේදනයක්