ඔබේ මාසික ආදායම අනුව නව බද්දක්...ගහන්නෙ මෙහෙමයිලු(VIDEO)
Sri Lanka
Business
Tax
Government servant
By Aruna
මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩිපුර ලබන සියලු දෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කොරෝනා ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය සෞඛ්‍ය වැනි පොදු පහසුකම් පවත්වාගෙන යාම සඳහා මෙම බද්ද පැනවිය යුතු බවද ඔහු කියා සිටියේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |