පොකට්ටුවට තට්ටු වෙන අලුත් බදු කිහිපයක් එළියට එයි..
Parliament of Sri Lanka
Sri Lanka Politician
Sri Lanka
Economy of Sri Lanka
Income Tax Department
By Aruna
තවත් බදු කිහිපයක් නුදුරේදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.
රජයේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතව තිබෙන බව වාර්තාවේ.
මෙසේ අලුතින් හඳුන්වා දීමට නියමිත බදු අතර ධන බද්ද, ඉඩම් බද්ද, හා බූදල් බද්ද පළමුව හඳුන්වාදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
මෙතෙක් වැට් බද්ද පනවා නැති භාණ්ඩ හා සේවා සඳහා ද එම බද්ද පනවනු ඇති බවද පැවසෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඇති එකගතා ප්‍රකාරව මෙසේ බදු පැනවීමට නියමිතව ඇති බවයි පැවසෙන්නේ.