2025 වසරට අදාළ නව පාසල් වාරය අදින් ඇරඹේ...

Report

2025 වසරට අදාළ නව පාසල් වාරය අද (27) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මාලිමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි...

මාලිමා ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුට මිලියන 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසි...

පළමු පාසල් වාරය අදියර තුනක් යටතේ පැවැත්වෙන අතර, එහි පළමු අදියර අද සිට මාර්තු මස 14 වෙනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

සයිස් එකෙන් මනින්න එපා වැඩ .. පැය හතරක් පුරාවට හොයලා අවසානේ කුෂන් එකක් අස්සේ තිබිලා හම්බ වෙච්ච දේ බලන්නකෝ..(PHOTO)

සයිස් එකෙන් මනින්න එපා වැඩ .. පැය හතරක් පුරාවට හොයලා අවසානේ කුෂන් එකක් අස්සේ තිබිලා හම්බ වෙච්ච දේ බලන්නකෝ..(PHOTO)

පළමු පාසල් වාරයේ දෙවැනි අදියර අප්‍රේල් 01 සිට 11 වෙනිදා දක්වාත්, එහි තෙවැනි අදියර අප්‍රේල් 21 වෙනිදා සිට මැයි 09 වෙනිදා දක්වාත් පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.  

You may like this video