නව පාසල් වාරය ආරම්භය ගැන විශේෂ දැනුම් දීමක්...අවසන් දිනය සහ පටන් ගන්න දිනය මෙන්න..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education
By Aruna Feb 15, 2024 06:05 AM GMT
Aruna

Aruna

Report

නව පාසල් වාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල්වාරය 16 වන සිකුරාදා දින අවසන් වන බවයි දැනුම්දී ඇත්තේ.

2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතයි.

මීට අදාල නිවේදනය  පහතින්,

Gallery
ReeCha